2010 ගොවි සතිය ප්‍රදර්ශනයට අදාල ඡායරූප කිහිපයක් ඔබට මෙහි ඉදිරිපත් කර ඇත.අති විශාල ප්‍රදේශයක තිබූ ප්‍රදර්ශනයක් මෙලෙස ඉදිරිපත් කළනොහැකි වුවද එහි ඇති වටිනාකම පැහැදිලි කිරීම සඳහා මෙම ප්‍රයත්නය ගෙන ඇත.පාසල් දරුවන් සඳහා අති විශාල දැනුම් සම්බාරයක් මෙමගින් ලබාදෙන ලදී.පුරාණ ගොවිතැනේ විවිධ ක්‍රම ද වර්තමානයේ බාවිත වන ක්‍රමද මනාව ගොවි බිම් තුලින් පෙන්වා තිබිණි.හේන්ගොවිතැනේ වන දඬු වැට හා පැලෙහි සිට නූතන ඩ්‍රැගන් ෆෘට් වගව දක්වාම මෙහිදි දැනුම පැමිණි සියලු ජනතාවට ලබාදෙන ලදී.