එසේ යන ගමනකදී නම් ඔබට ආහර මෙන්ම අධික වර්ෂාවට මුහුණදීමට අවශ්ය සියලු දෑ රැගෙනයාමට සිදුවේ.තවද වර්ෂා කලයෙදී මෙම භූමියේ අධිකව කූඩල්ලැන් ගැවසෙන බැවින් එවන් කාලවලදී කෝඩුකරයන්ට කෙසේවෙතත් ගම්වැසියන්ටද ගමන දුෂ්කරවේ.කුමන කාලයකදී ඔබ මෙහි යාමට තීරණය කලා වුවද වර්ෂාවට මුහුන දීමට නම් ඔබ සූදනම් වීම වැදගත් වේ.පැය භාගයක පැයක කාලය තුල නිරන්තර වැසි ඇදවැටීම, හාත්පස පරිසරය ඝණ මීඳුමකින් වෙලී ගොස් අන්ධකරයෙන් වැසී යාම මෙම පරිසර පද්ධතියේ ස්වභාවයයි.
රුවන්වැල්ල ගල්දූව විහරස්ථානය
මෙහි දැක්වෙන්නේ රුවන්වැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති ගල්දූව විහරස්ථානයයි.එය කලුබෝවිටියන කඳු පාමුල පිහිටා ඇති දර්ශනීය විහරස්ථානයකි.සොබා දහමේ සුන්දරත්වය වෙලාගත් මෙ අපූරු කඳු පාමුලසිට පැයක පමණ පා ගමනකින් පසු ලඟාවිය හැකි මෙම පූජනීය ස්ථනයේ හුදෙකලාව වැඩවසන ස්වාමීන් වසන්සේ නමක් මෙම ස්ථානයේදී ඔබට හමුවේ.එම විහාරස්ථනයේ සිට තවත් ඉහලට කන්ද තරණය කරන්නේ නම් ඔබට කලුබෝවිටියන කඳු මුදුනට ලඟා විය හැකිය.
එසේ යන ගමනකදී නම් ඔබට ආහර මෙන්ම අධික වර්ෂාවට මුහුණදීමට අවශ්ය සියලු දෑ රැගෙනයාමට සිදුවේ.තවද වර්ෂා කලයෙදී මෙම භූමියේ අධිකව කූඩල්ලැන් ගැවසෙන බැවින් එවන් කාලවලදී කෝඩුකරයන්ට කෙසේවෙතත් ගම්වැසියන්ටද ගමන දුෂ්කරවේ.කුමන කාලයකදී ඔබ මෙහි යාමට තීරණය කලා වුවද වර්ෂාවට මුහුන දීමට නම් ඔබ සූදනම් වීම වැදගත් වේ.පැය භාගයක පැයක කාලය තුල නිරන්තර වැසි ඇදවැටීම, හාත්පස පරිසරය ඝණ මීඳුමකින් වෙලී ගොස් අන්ධකරයෙන් වැසී යාම මෙම පරිසර පද්ධතියේ ස්වභාවයයි.

එසේ යන ගමනකදී නම් ඔබට ආහර මෙන්ම අධික වර්ෂාවට මුහුණදීමට අවශ්ය සියලු දෑ රැගෙනයාමට සිදුවේ.තවද වර්ෂා කලයෙදී මෙම භූමියේ අධිකව කූඩල්ලැන් ගැවසෙන බැවින් එවන් කාලවලදී කෝඩුකරයන්ට කෙසේවෙතත් ගම්වැසියන්ටද ගමන දුෂ්කරවේ.කුමන කාලයකදී ඔබ මෙහි යාමට තීරණය කලා වුවද වර්ෂාවට මුහුන දීමට නම් ඔබ සූදනම් වීම වැදගත් වේ.පැය භාගයක පැයක කාලය තුල නිරන්තර වැසි ඇදවැටීම, හාත්පස පරිසරය ඝණ මීඳුමකින් වෙලී ගොස් අන්ධකරයෙන් වැසී යාම මෙම පරිසර පද්ධතියේ ස්වභාවයයි.
Subscribe to:
Comments (Atom)